හෙට (24) කිසිදු දුම්රියක් ධාවනය නොවේ

ජූනි 23, 2021

    අද (23) රාත්‍රී 10.00 සිට 25 අලුයම 4.00 දක්වා සංචරණ සීමා යළි ක්‍රියාත්මක වන බැවින්,

    හෙට (24) කිසිදු දුම්රියක් ධාවනය නොකෙරෙන බව, දුම්රිය සාමාන්‍යාධිකාරි ගාමිණි සෙනෙවිරත්න මහතා පවසයි.

    Latest News