මිහින්තලය, දුම් කරවළ නිෂ්පාදන ගම්මානය ඇරඹේ

ජූලි 03, 2021

    මිහින්තලය, දුම් කරවළ නිෂ්පාදන ගම්මානය ආරම්භ කිරීම අද සිදු කෙරිණ.

    ඒ, රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතාගේ සහභාගිත්වයෙන්. සෞඛ්‍ය උපදෙස්වලට අනුගතව පැවති වැඩසටහනට රාජ්‍ය නිලධාරීන් හා ප්‍ර දේශවාසීන් පිරිසක් එක්වූහ.

    Latest News