ගම්මාන 500ක් "සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන" ලෙස සංවර්ධනය කෙරේ

ජූලි 03, 2021

    දිවයිනේ ගම්මාන 500ක් "සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන" ලෙස සංවර්ධනය කෙරේ.

    ඒ යටතේ, ඊයේ සිට ලබන 7 දක්වා "සෞභාග්‍යා සමෘද්ධිය" සතියක් ද ප්‍රකාශයට පත් කෙරිණ. සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන පිහිටුවීම යටතේ කැස්බෑව ආසනයේ වැඩසටහන අද ආරම්භ කෙරිණ. ඒ අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා සහ ප්‍රාදේශීය ජනතා නියෝජිතයන් පිරිසකගේ සහභාගිත්වයෙන්.

    මෙහිදී ප්‍රතිලාභීන් කිහිප දෙනෙකුට සංකේතාත්මකව මූල්‍ය ආධාර බෙදා දෙනු ලැබීය.

    Latest News