ඉන්දීය විදේශ ලේකම් දළඳා සමිඳුන් වැඳ පුදා ගනී

ඔක් 03, 2021

    සිව්දින නිල සංචාරයක් සඳහා පැමිණි ඉන්දීය විදේශ ලේකම් හර්ෂ් වර්ධන් ග්‍රින්ග්ලා මහතා අද (03) මහනුවරට ගොස් ශ්‍රී දළඳා සමිඳුන් වැඳ පුදා ගත්තේය.

    හර්ෂ් ශ්‍රීන්ග්ල් මහතා ලබන 5 වැනිදා දක්වා මෙරට රැඳී සිටින අතර ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා ඇතුළු පිරිසක් සමඟ සාකච්ජා පැවැත්වීමට නියමිතයි.

    Latest News