"මැණිකේ මගේ හිතේ" යොහානිත් එක්ක සල්මන් ඛාන් ගයයි....(වීඩියෝ)

ඔක් 10, 2021
  • ලොව පුරා ජනප්‍රිය වෙමින් පවතින "මැණිකේ මගේ හිතේ" ගීතය යොහානි සමඟ එක්ව ගැයීමට සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන් ද එක්වුණා.

    ඒ ඉන්දියාවේ පැවති ජනප්‍රිය රූපවාහිනී සංදර්ශනයකදී. ඉන්දියාවේ පවත්වනු ලැබූ ප්‍රසංග මාලාවෙන් ඉහළ ජනප්‍රියත්වයක් අත්කරගත් යොහානි ද සිල්වා එරට ජනප්‍රිය රූපවාහිනී වැඩසටහන් හා ප්‍රසංග කිහිපයකට එක්වුණා. "බිග්බොස් ෆිෆ්ටීන්" විචිත්‍රාංග මාලාවේ "වීක් එන්ඩි කාවා" වැඩසටහනට එක්වෙමින් සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන් "මැණිකේ මගේ හිතේ" ගීතය ගයන ආකාරය යොහානි සමඟ පුරුදු වුණා.

    Last modified on ඉරිදා, 10 ඔක්තෝබර් 2021 10:52

    Latest News