බුදු පිළිම වහන්සේ නමක් අලවි කිරිමට සූදානම්වූ 3 ක් දැලේ...

ඔක් 10, 2021

    කිලෝග්‍රෑම් 22 ක් බර බුදු පිළිම වහන්සේ නමක් රුපියල් ලක්ෂ 60 කට අළෙවි කිරීමට සූදානම්ව සිටි සැකකරුවන් තිදෙනෙකු ඊයේ පොලිස් අත්අඩංගුවට ගැනුණා.

    ඒ, කහටගස්දිගිලිය, දිවුල්වල කෝමාරිකාවල ප්‍රදේශයේ නිවසකදී. සැකකරුවන් අත්අඩංගුවට ගැනුණේ කන්තලේ පොලිසියේ විශේෂ කාර්යාංශ ඒකකයට ලද තොරතුරකට අනුවයි.

    Latest News