කොළඹ-නුවර මාර්ගයේ ජලය ඉවත් කිරීමට පියවර....(වීඩියෝ)

නොවැ 13, 2021
  • කොළඹ-නුවර මාර්ගයේ කඩුගන්නාව ප්‍රදේශයේ අස්ථායි වී ඇති කඳු කොටස හරහා සිදුරක් විඳ අභ්‍යන්තරයට ගලා යන ජලය ඉවත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පියවර ගෙන තිබෙනවා.

    එය භයේ ආරම්භ කෙරුණා.

    Last modified on සෙනසුරාදා, 13 නොවැම්බර් 2021 18:32

    Latest News