අයවැයෙන් අධ්‍යාපනයට වැඩිම මුදලක් වෙන් කළා; ගුරු සංගම්....(වීඩියෝ)

නොවැ 13, 2021
  • 2022 අය-වැය මෙරට ඉතිහාසයේ අධ්‍යාපනය සඳහා වැඩිම මුදලක් වෙන් කළ අයවැය බව ගුරු සංගම් පවසනවා.

    ගුරු-විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීමට රජය ගත් තීරණය සම්බන්ධයෙන් ද ගුරු සංගම් රජයට ප්‍රසාදය පළ කරනවා.

    Latest News