ජාතික කඨින මහෝත්සවය හෙට (14) පෙ.ව. 10.30 සිට ජාතික රූපවාහිනියෙන් සජිවිව....(වීඩියෝ)

නොවැ 13, 2021
  • ජාතික කඨින මහෝත්සවය පඬුවස්නුවර ඓතිහාසික කොළඹගම ශ්‍රී මියුගුනාරාම විහාරස්ථානයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හෙට (14) පැවැත්වෙනවා.

    කඨින චීවරය පෙරහරෙන් වැඩම කරවීම අද සවස ආරම්භ කෙරුණා.

    Last modified on සෙනසුරාදා, 13 නොවැම්බර් 2021 20:27

    Latest News