පළාත් කිහිපයකට අදත් ගිගුරුම් සහිත වැසි...

නොවැ 14, 2021

    සබරගමුව, වයඹ, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්, විටින් විට වැසි ඇතිවේ.

    ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කයේත් තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. දිවයින පුරා විටින් විට හමන පැ.කි.මි. 40 - 50 ක පමණ තද සුලං ඇති විය හැකි බවටත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

    Last modified on ඉරිදා, 14 නොවැම්බර් 2021 11:51

    Latest News