රාජ්‍ය කඨින මහෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්.....(වීඩියෝ)

නොවැ 14, 2021
  • රාජ්‍ය කඨින මහෝත්සවය සහ පඬුපෙවීමේ මහා මංගල්‍යය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (14) කුරුණෑගල-කොළඹගම ශ්‍රී මියුගුනාරාම රජමහා විහාරස්ථානයේ දී පැවැත්වුණා.

    දෙවැනි පරාක්‍රමබාහු රජ සමයෙන් පසු රාජ්‍ය අනුග්‍රහයෙන් කඨින මහෝත්සවයක් පැවැත්වෙන දෙවන අවස්ථාව මෙයයි....

    Latest News