තෙල් සැපයුමට බාධාවක් නැහැ; අමාත්‍ය ගම්මන්පිල....(වීඩියෝ)

නොවැ 15, 2021
  • සපුගස්කන්ද තෙල් පිරිපහදුව තාවකාලිකව වසා දැමුව ද, තෙල් සැපයුමට බාධාවක් නැතැයි, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අවධාරණය කරනවා.

    කෙසේ වුවද ඇතැම් පුද්ගලයන් ගෙනයන අසත්‍ය තොරතුරු සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පවත්වමින් අමාත්‍යවරයා අද කරුණු පැහැදිළි කළා.....

    Latest News