වසංගතය හමුවේ ආර්ථිකය ද කළමානකරණය කළ යුතුයි; අමාත්‍ය කෙහෙළිය; (වීඩියෝ)

නොවැ 17, 2021
  • කොවිඩ් වසංගතයට මුහුණ දෙමින්, රට ගොඩ නැංවීමේදී වසංගතය මෙන්ම, ආර්ථිකය ද කළමනාකරණය කළ යුතු බව, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

    ආසියානු සංවර්ධන බැංකුවේ දකුණු ආසියානු කලාපීය කාර්යාලයේ නිලධාරීන් සමඟ පැවති සාකච්ජාවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

    Latest News