රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල - 2020 / 2021 (වීඩියෝ)

දෙසැ 04, 2021
  • 2020 - 2021 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ පැවැත්වුණා.

    ඒ, රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන්. 2020-21 වසරවල හොඳම කෘති සඳහා මෙහිදී සම්මාන ප්‍රදානය කෙරුණා.

    Last modified on සෙනසුරාදා, 04 දෙසැම්බර් 2021 17:50

    Latest News