“ඔමික්‍රෝන්“ සමාජය තුළ වේගයෙන් පැතිරීමේ අවදානමක්.....(වීඩියෝ)

ජන 05, 2022
  • වයස අවුරුදු 12ත්, 15ත් අතර දරුවන්ට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීම ලබන සිකුරාදා සිට ආරම්භ කරන බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

    මේ අතර, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලබන සඳුදා සිට පාසල් අධ්‍යාපන කටයුතු යථා තත්වයට පත් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයට අනුමැතිය ලබා දී තිබෙනවා. කොවිඩ් වෛරසයේ “ඔමික්‍රෝන්“ ප්‍රභේදය සමාජය තුළ වේගයෙන් පැතිරීමේ අවදානමක් පවතින බව, සෞඛ්‍ය අංශ පවසනවා. යම් ආකාරයකින් වෛරසයේ ශීඝ්‍ර ව්‍යාප්තියක් සිදු වුවහොත් බූස්ටර් එන්නත ලබා නොගත් පිරිස් දැඩි අවධානමකට ලක් විය හැකි බවයි සෞඛ්‍ය නිලධාරින් පෙන්වා දෙන්නේ.....

    Latest News