මෙරටට අවශ්‍ය සියලු එන්නත් අද වනවිට ලැබී අවසන්...(වීඩියෝ)

ජන 09, 2022
  • මෙරටට අවශ්‍ය මුළු කොවිඩ් එන්නත් ප්‍රමාණයත්, බූස්ටර් එන්නත සඳහා අවශ්‍ය සියලු එන්නත් ප්‍රමාණයත් අද වනවිට ලැබී අවසන් බව, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

    දුර්මතවලට නොරැවටී අදාළ එන්නත් මාත්‍රා ලබාගැනීමට කටයුතු කරන ලෙසයි, ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

    Latest News