ගල් ගුහාවක සඟවා තිබූ තුවක්කු 08ක් අත්අඩංගුවට....

ජන 23, 2022

    සන්දිවේලි පොලිස් වසමේ සිරිදයන්ගල් ප්‍රදේශයේ ගල් ගුහාවක් තුළ සඟවා තිබූ මෙරට නිෂ්පාදිත තුවක්කු 08ක් අත්අඩංගුවට ගැනුණා.

    ඒ, විශේෂ කාර්ය බලකා සාමාජිකයන් සිදු කළ මෙහෙයුමකදී සැකකරුවන් සොයා පරීක්‍ෂණ ක්‍රියාත්මකයි.

    Latest News