විශිෂ්ටතම සේවකයාට හිමි සම්මානය ශ්‍රී ලාංකිකයෙකුට....(වීඩියෝ)

ජන 23, 2022
  • රැකියා අවස්ථා සංඛ්‍යාව ඉහළ නංවන්නැයි, අගමැතිතුමා මෙරටට පැමිණි දකුණු කොරියානු ජාතික සභාවේ කතානායකවරයාගෙන් පසුගියදා ඉල්ලීමක් කළා.

    මෙරටින් දකුණු කොරියාවට යන ශ්‍රමිකයන පිළිබඳ කොරියානු සමාගම් දක්වන්නේ, යහපත් ප්‍රතිචාරයක්. පසුගිය වසරේ විශිෂ්ටතම සේවකයාට හිමි සම්මානය හිමිවූයේද ශ්‍රී ලාංකිකයෙකුටයි.....

    Latest News