නීලා වික්‍රමසිංහ මහත්මියගේ අවසන් කටයුතු අද (29) බොරැල්ල කනත්තේදී....

ජන 29, 2022

    අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායිකා නීලා වික්‍රමසිංහ මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (29) බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතයි.

    ඉතාලියේ සිට දිවයිනට රැගෙන ආ දේහය ඇයගේ දෙහිවල පැපිලියාන නිවසේ තැන්පත් කර තිබෙනවා. ඉතාලියේ කොන්සල් ජනරාල් ලෙස සේවය යෙදී සිටියදී ඇය, පසුගියදා අභාවප්‍රාප්ත වුණා.

    Latest News