එළවළු මිල පහතට....

පෙබ 06, 2022

    ආර්ථික මධ්‍යස්ථාන කිහිපයකම එළවළු මිල ගණන් පහත වැටී ඇතැයි අප වාර්තාකරුවන් පවසනවා.

    ඒ අනුව, පෑලියගොඩ මැනිං වෙළෙඳ පොළේ මිල ගණන් ද පහත ගොස් තිබෙනවා. දින කිහිපයක සිට පෑලියගොඩ මැනිං තොග වෙළෙඳපොළට එළවළු තොග ලැබීම අඩුවීම හේතුවෙන් මිල ගණන් ඉහළ ගොස් තිබුණා. කෙසේ වුවද මේ වනවිට එළවළු තොග වැඩි වශයෙන් වෙළෙඳ පොළට ලැබෙන බවයි තොග වෙළෙඳුන් පවසන්නේ....

    Latest News