අ.පො.ස. (උ.පෙ.) විභාගය හෙට (07)....(වීඩියෝ)

පෙබ 06, 2022
  • 2021 වර්ෂයට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හෙට (07) ආරම්භ කෙරෙන බව, විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

    සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව එය ක්‍රියාත්මකයි. ඉකුත් වසරේ අගෝස්තු මාසයේ දී පැවැත්වීමට නියමිතව තිබූ අ.පො.ස. (උ.පෙ.) විභාගය කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් මෙම වසර දක්වා කල් දැමුණා....

    Latest News