වී මිලදී ගැනීම සාර්ථකයි (වීඩියෝ)

පෙබ 09, 2022
  • මහ කන්නයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ සාර්ථකව ක්‍රියාත්මකයි.

    නාඩු වී කිලෝවක් මිලදී ගැනෙන්නේ රුපියල් 90 කටයි. සම්බා වී කිලෝවක් රුපියල් 92 කට හා කීරි සම්බා වී කිලෝවක් රුපියල් 95 ක ඉහළ මිලකට මිලදී ගැනෙනවා.

    Last modified on බදාදා, 09 පෙබරවාරි 2022 20:00

    Latest News