අධිකරණ නියෝග නොතකා, වැඩ වර්ජනය 5වැනි දිනටත්...(වීඩියෝ)

පෙබ 11, 2022
  • සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කළ වැඩවර්ජනය අද (11) පස් වැනි දිනටත් ක්‍රියාත්මකයි.

    වැඩ වර්ජනය අත්හිටුවන්නැයි දන්වා කොළඹ දිසා අධිකරණය ඊයේ වාර්ණ නියෝගයක් නිකුත් කර තිබුණා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසඳය පෙන්වා දෙන්නේ, අධිකරණ නියෝග නොතැකීම, අධිකරණයට කරන අපහාසයක් බවයි. එම නිසා රාජ්‍ය සේවයට ගරු කරමින් සේවයට පැමිණෙන ලෙස එම සංසඳය වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා....

    Latest News