පොළව ඇතුළත පරීක්ෂා කෙරෙන යන්ත්‍රයක් සොයා ගැනේ

මාර් 01, 2019

    ආරක්ෂක අංශ පොළව ඇතුලත බිම් බෝම්බ හා ලෝහ වර්ග පරීක්ෂා කිරීමට භාවිතා කරන යන්ත්‍රයක් පුත්තලම දළුව කරඹ ප්‍රදේශයේ ගෙ‍වත්තකින් සොයා ගැනේ.

    මෙය ජපානයේ නිෂ්පාදනය කරන ලද ඩිජිටල් දත්ත ලබා ගන්නා නවීන උපකරණයකි.

    පුත්තලම පොලිස් අධිකාරී කාර්යාලයේ කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකයට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදු කෙරිණ.

    වැඩි දුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

    11

    22

    33

    Latest News