ඔමික්‍රෝන්; අයෙකුට වැළඳුනොත් පවුලේ සෙසු අයද අවදානමක (වීඩියෝ)

පෙබ 13, 2022
  • ඔමික්‍රෝන් ප්‍රභේදයේ ශීඝ්‍ර ව්‍යාප්තියත් සමග පවුලේ එක් පුද්ගලයෙකුට කොවිඩ් 19 රෝගය වැළඳුනහොත් සෙසු පුද්ගලයින්ට ද රෝගය වැළඳීමේ වැඩි අවධානමක් පවතින බව, සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

    ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, ඒ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස සහ බූස්ටර් මාත්‍රාව ලබාගැනීම සදහා යොමුවන ලෙසයි.

    Latest News