“සහුරු කතක්- සොදුරු ලොවක්” මෙවර එහි තේමාවයි.
කාන්තාවන් 6000ක් පමණ ප්‍රධාන උත්සවයට සහභාගී වේ.
දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් කාන්තාවන්ගේ ආර්ථික තත්ත්වය ඉහළ නැංවීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ද අපේක්ෂිත බව පැවසේ.
ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උළෙල අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේ දී පැවැත්වේ.