ජීවිතයේ අභියෝග, අභියෝගයක් ලෙසම බාරගෙන ජයගත් සුසන්ත (වීඩියෝ)

මාර් 22, 2022
  • ජීවිතයේ අභියෝග, අභියෝගයක් ලෙසම බාරගෙන, ඒවා ජයගන්නා මිනිසුන් , හරිම ශක්තිමත්.

    උපතින්ම ආබාධිත වූ ඔහුත්, ජීවන අභියෝගයට මුහුණ දෙන්නේ, ඉතා ශක්තිමත් ලෙසයි. ඔහු අද සාර්ථක වී තිබෙනවා. සුසන්තගේ වයස අවුරුදු 47 ක්. ඔහු උපතින්ම ආබාධිතයි. ඔහු, ආබාධිත බව ගැටලුවක් කරනොගෙන, උත්සහයෙන් නැගී සිටි ධෛර්යවන්ත පුද්ගලයෙක් ද වනවා.

    Latest News