සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිතුමා සඳහන් කර ඇත්තේ එම සාහසික අපරාධය සම්බන්ධයෙන් ඉක්මන් ක්රියාමාර්ග ගන්නා බවයි. දැරියගේ මරණය සම්බන්ධයෙන් ඔවුන්ගේ පවුලට හදපිරි ශෝකය සහ බලවත් සංවේගය පළකරන බව ද ජනාධිපතිවරයා සිය ට්විටර් පණිවිඩයේ සඳහන් කර තිබේ.