එමෙන්ම ඔවුන්ට රසායනික පොහොර කඩිනමින් ලබාදීමට ද පියවර ගෙන ඇති බවයි, අඟුණකොලපැලැස්ස ප්‍රදේශයේ අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියේ....
මෙරට නිෂ්පාදනය කෙරුණු කාබනික පොහොර මිලදී ගෙන, ඒවා ගොවීන්ට ලබාදීමට පියවර ගන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.