ජනපතිගේ වැය ශිර්ෂය රැකීමට ප්‍රේමලාල්

මාර් 10, 2019

    ජනපතිගේ වැය ශිර්ෂය පරාජය කිරිමට ඉඩ නොතබන බව රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රේමලාල් ඡයසේකර මහතා පවසයි.

    ශ්‍රි ලංකා පොදුඡන පෙරමුණේ ගම සමග පිලිසදරක් නිවිතිගල ආසනයේ කහවත්ත කොට්ඨාශයේ ආරම්භක වැඩසටහනට සහභාගි වෙමිණි.

    ගම්මට්ටමෙන් ඡනතා ප්‍රශ්න හදුනා ගෙන ඉදිරි කටයුතු සිදුකිරිමේ අරමුණෙන් පොදුඡන පෙරමුණ ආරම්භ කල මෙම වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මකවේ.

    Latest News