ඒ අනුව, මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් 19 සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව හය ලක්ෂ හැට හය දහස් 580ක්. කොවිඩ්-19 සඳහා සිව්වන එන්නනත් මාත්‍රාව ලබාදීම බොහෝ ප්‍රදේශවලදී මේ දිනවල ක්‍රියාත්මකයි.
කොවිඩ් 19 රෝගය වැළඳුනු 167 දෙනෙකු මෙරටින් ඊයේ හඳුනාගෙන ඇති බව, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.