නීති විරෝධී මත්පැන් සමග කාන්තාවක් අත්අඩංගුවට...

ඔක් 08, 2022

    ඊයේ (07) ගම්පහ පොලිස් වසමේ මුදුන්ගොඩ ප්‍රදේශයේ ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකින් නීති විරෝධී මත්පැන් ලීටර් 75ක් සමග සැකකාර කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත.

    අත්අඩංගුවට පත් කාන්තාව වයස අවුරුදු 44ක් වූ මුදුන්ගෙඩ ප්‍රදේශයේ පදිංචිකාරියක්. සැකකාරිය අද (08) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර ගම්පහ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

    Latest News