දෙමටගොඩ චමින්දගේ ගෝලයන් 2ක් අත්අඩංගුවට

මාර් 25, 2019

    මරණ දඬුවම නියමව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දෙමටගොඩ චමින්දගේ ගෝලයන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබේ.

    කසුන් චින්තක හෙවත්, වැලිපාරේ කසුන් හා අරුණ උදය කුමාර හෙවත්, ලාල් බබා යන දෙදෙනා හෙරොයින් ග්‍රෑම් 50ක් සමඟ පෑලියගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත. කසුන් චින්තක නමැත්තා යුද හමුදාවෙන් පලා ගිය අයෙක්.

    Latest News