දහම් පාසල් හෙට වැසේ..... ආරම්භය පාසල් සමඟ

අප්‍රේ 27, 2019

    දිවයිනේ සියලු බෞද්ධ දහම් පාසල් හෙට (28) නොපැවැත්වීමට සමස්ත ලංකා සාශනාරක්ෂක බලමණ්ඩලය තීරණය කර තිබේ.

    නැවත ආරම්භ කිරිම පාසල් විවෘත කිරිමෙන් සිදුකරණ බව සමස්ත ලංකා සාශනාරක්ෂක බලමණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඌව, මඩකලපුව, බිංතැන්න තෙපලාතේ ප්‍රධන සංඝනායක කහත්තේවල සිරිනිවාස හිමියන් පවසයි. රටේ පවතින ආරක්ෂක තත්වය සලකා මෙම තීරණය ගෙන තිබේ.

    Last modified on සෙනසුරාදා, 27 අප්‍රේල් 2019 17:05

    Latest News