විදේශිකයන්ට විකිණිම සඳහා මෙම ජාවාරම සිදුකර ඇතැයි මුලික පරීක්ෂණවලින් අනාවරණ වූ බව පොලිසිය පවසයි. වයස අවුරුදු 60ක පුද්ගලයෙකු ප්රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගෙන තිබේ. අනුරාධපුර මහේස්ත්රාත් අධිකරණයට ඔහු ඉදිරිපත් කිරීමට නියමිතයි. අනුරාධපුර කොට්ඨාසභාර පොලිස් අධිකාරිවරයාට ලැබුණු තොරතුරක් මත විලච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.