මාගල්කන්දේ ජනතාව දුම්රිය ගමන නවතයි

ජූලි 09, 2019

    අලුත්ගම මාගල්කන්ද ප්‍රදේශයේ ජනතාව දුම්රිය මාර්ගය හරස් කර විරෝධතාවක් ආරම්භ කර තිබේ.

    ඔවුන් විරෝධතාව ආරම්භ කර ඇත්තේ මෙම ප්‍රදේශය පිහිට ඇති දුම්රිය හරස්හා මාර්ගයට සංඥා පද්ධතිය ලබාදෙන ලෙස ඉල්ඉලමිනි. විරෝධතාව හේතුවෙන් දුම්රිය ගමනට ද බාධා එල්ලවි තිබෙ 

    Latest News