හෙරොයින් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

නොවැ 22, 2019

    බඩෝවිට දෙහිවල ප්‍රදේශයේ නිවසක් වටලා හෙරොයින් ග්‍රෑම් 251යි මිලිග්‍රෑම් 520ක් සන්තකයේ තබාගෙන සිටි සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇත.

    අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 37ක් වු දෙහිවල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්.

    සැකකාරිය අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    වැඩිදුර විමර්ශන සිදුකරන්නේ, දෙහිවල පොලීසිය විසින්ය.

    Latest News