කේරල ගංජා සමඟ එක් අයෙක් අත්අඩංගුවට

නොවැ 29, 2019

    මහරගම, සතිපොල භූමියේ දී කේරල ගංජා ග්‍රැම් 20ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

    පොලිස් විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරීන් සිදුකල වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

    මේ අතර ඉරට්ටේපෙරියම්කුළම්, සපත්තුපාලම අසල ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී ද හෙරොයින් මිලිග්‍රෑම් 180ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

    Latest News