ආන්දෝලනයකට තුඩු දී ඇති පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳ සොයා බැලීම සඳහා අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඩරුවේ උපාලි හිමියන් ඊයේ(02) එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.

Latest News