පරාක්‍රම සමුද්‍රයේ සංවර්ධන ව්‍යාපෘතිය ගැන පූජ්‍ය වෙඩරුවේ උපාලි හිමියන්ගේ අදහස් (වීඩියෝ)

සැප් 03, 2021
  • ආන්දෝලනයකට තුඩු දී ඇති පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳ සොයා බැලීම සඳහා අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඩරුවේ උපාලි හිමියන් ඊයේ(02) එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.

    පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය සහ ඓතිහාසික විහාරාධිපති පූජ්‍ය පහමුණේ සුමංගල හිමියන් ද මේ අවස්ථාවට එක්ව සිටියා. අස්ගිරි පාර්ශ්වය අනුනායක පූජ්‍ය වෙඩරුවේ උපාලි හිමියන් අද පැවති මාධ්‍ය හමුවකදී පරාක්‍රම සමුද්‍ර සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව අදහස් පළ කළා.

    පූජ්‍ය වෙඩරුවේ උපාලි හිමියන් පළ කළ අදහස්....

    Latest News