ගතවූ පැය 24ට මෙරටින් කොව්ඩ්-19 ආසාදිත පුද්ගලයින් 545 දෙනෙක් හඳුනාගෙන තිබේ.
මහර බන්ධනාගාරයේ ඇති වූ කළහකාරී තත්වයෙන් මියගිය රැඳවියන් 8 දෙනෙක්ට 'කොවිඩ්-19'වෛරසය ආසාදනය වී තිබු බවට අනාවරණය වී තිබේ.
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින බුරවි සුළි කුණාටුව ඊයේ (01) මධ්‍යම රාත්‍රිය වන විට ත්‍රිකුණාමලය කි.මී.330ක් නැගෙනහිරට බරව…
මෙරට අධිකරණ ක්ෂේත්‍රයේ කඩඉමක් සටහන් කරමින් ඉහළම අධිකරණයට පත් කළ නව විනිසුරුවරු 21 දෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම්…
කොරෝනා ආසාදනය වී මරණයට පත්වන පුද්ගලයින්ගේ මෘත ශරීර ආදාහනය කිරීම සම්බන්ධයෙන් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කරන නියෝගයක් නිකුත්…
කොළොන්නාවේ සිට ගලහ දක්වා පෞද්ගලික වාහනයකින් පැමිණ සිට අතරදි අසනීප තත්වයක් මත පේරාදෙණිය රෝහලට ඇතුළත් කරන විටදීම මියගොස් සිටි පුද්ගලයාට…
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ පාතාල නායකයෙකු වන එල්ලාවල ලියනගේ ධර්මසිරි පෙරේරා හෙවත් ධර්මසිරි නැමැත්තා ඩුබායි හී සැඟව සිටිය දී…
කොරොනා තත්වය නිසා තාවකාලිකව වසා දමා තිබු මාතලේ සෙම්බුවත්ත වැව සංචාරක ව්‍යාපෘතිය දෙසැම්බර් 01 දින සිට නැවත සංචාරකයින් සඳහා විවෘත…
පාසල් සහ කාර්යාල සේවාවන් ආරම්භ කිරීමත් සමඟ ධාවනය කරනු ලබන බස් රථ සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ගමනා ගමන මණ්ඩලය සහ…
මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට හා වේරහැර කාර්යාල වලින් සේවා වෙන්කර ගැනීමේ පහසුව සඳහා නව දුරකථන අංකයක් හඳුන්වාදී තිබෙනවා.
අපොස සාමාන්‍ය පෙළ විභාගයට නියම කර තිබූ දිනවල දී පැවැත්වීමට නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා පවසයි.
සියළු බන්ධනාගාර වල ආරක්ෂාව දැඩි කිරීමට රජය තීරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකාව සහ ජපන් රජය අතර 2019 ජූනි මස 19 දින අත්සන් කරන ලද සහයෝගිතා ගිවිසුමට අනුව ක්ෂේත්‍ර 14ක විශේෂ…
කොටි සංවිධානය යළි නගා සිටුවිය යුතු බවට ‍ ප්‍රකාශයක් සිදු කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු රාජ්‍ය ඇමැතිනි විජයකලා…
මහර බන්ධනාගාරයේ පසුගියදා ඇති වූ කළහකාරී තත්වයෙන් තුවාල ලබා ප්‍රතිකාර සඳහා රාගම රෝහලට ඇතුළත් කර සිටි තවත් රැඳවියෙක් ජීවිතක්ෂයට පත්ව…
බගවන්තලාව,ලින්ස්ටඩ් වතු යායේ පෙර අසාදිතයෙක්ගේ පවුලේ පස් දෙනෙක්ට සහ අසාදිතයා පිවිසි වෙලදසැලේ හිමිකරු ඇතුළු හය දෙනෙක්ට 'කොවිඩ් 19' වෛරසය අසාදනය…
ලෝක ඒඩ්ස් දිනය අදට යෙදී තිබේ. මිලියන 38ක ජනයා ලෝකය පුරා එච්.අයි.වී ආසාදිතයන් ලෙස අදටත් ජීවත් වෙයි.
මහර බන්ධනාගාරයේ සිදුවූ කළහකාරී තත්වයෙන් තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කළ පිරිස 109ක් දක්වා ඉහළ ගොස් ඇත.
සීතාවක අපනයන සැකසුම් කලාපයේ පිහිටි පෞද්ගලික කර්මාන්ත ශාලාවෙන් වාර්තාවන මුළු ආසාධිතයින් සංඛ්‍යාව 37ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අද (01) දින උදෑසන වනවිට මෙරටින් තවත් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 503 දෙනෙකු හඳුනාගෙන ඇත.

Latest News