මේ අතර, ජනතාවට අවශ්‍ය දැනුවත් කිරීම් සඳහා අඛණ්ඩ සේවාවන් සැලසීම සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ හදිසි ‍මෙහෙයුම් ඒකකය සුදානමින් සිටී.
මාතලේ මහ නගර සභාවේ නගරාධිපති ඩල්ජිත් අළුවිහාරේ මහතා ධූරයෙන් ඉවත් කර තිබෙනවා.
උඩරට දුම්රිය මාර්ගයේ වටවල සිට අඹේවෙල දක්වා වූ දුම්රිය ස්ථාන 9ක වර්ෂාමාන සවි කිරීම අද කෙරිණ.
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය ලබන මාර්තු මස පැවැත්වීමට හැකිවනු ඇතැයි, අධ්‍යාපන අමාත්‍ය ජි.එල් පිරිස් මහතා පවසනවා.
බුරවි සුළි කුණාටුව ක්‍රමයෙන් මන්නාරම දෙසට හමා යාමත් සමගම මන්නාරම පේසාලේ ධීවර වරායේ නවතා තිබූ බෝට්ටු 65 ක් පමණ එම…
අටලුගම ප්‍රදේශයේ කොවිඩ් 19 රෝගය වැළඳුණු පුද්ගලයෙක් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට උත්සහ දැරූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියට…
බුරවි සුළි කුණාටුව මේ වන විට මන්නාරම් බොක්ක මුහුදු තීරය ඔස්සේ ශ්‍රී ලංකාවෙන් ඉවත්ව යමින් පවතියි.
ගතවූ පැය 24 තුළ දිවයිනේ මෙතෙක් වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් හඳුනාගෙන තිබේ.
පාර්ලිමේන්තුවේ නව නියෝජ්‍ය මහලේකම් සහ කාර්යමණ්ඩල ප්‍රධානී ලෙස සහකාර මහලේකම්ව සිටි කුෂානි රෝහනධීර මහත්මිය පත්කරයි.
update-රාගම රෝහලෙන් පැන ගිය මහර බන්ධනාගාර රැඳවුවා බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් විසින් ඔරුගොඩවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බුරවි සුළිකුණාටුව දිවයිනෙන් බැහැරව මන්නාරම් බොක්ක වෙරළාසන්නයේ ස්ථානගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඊයේ (2) දිනය තුළ මෙරටින් කොවිඩ් 19 ආසාදිතයින් 878 දෙනෙකු හඳුනාගෙන තිබේ.
බුරවි සුළි කුණාටුව මේ වන විට මන්නාරමේ ඉලුප්පායිකඩවායි වෙරළ තීරය ආසන්නයේ ශ්‍රී ලංකාවෙන් ඉවත්ව යමින් පවතියි.
මුතුරාජවෙළ තෙත්බිමෙහි හෝටලයක් ඉදි කිරීමට අක්කර 600ක් ලබා දීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය මෙතෙක් කිසිදු අනුමැතියක් ලබා දී නැති බව…
කෑගල්ල දිස්ත්‍රික්කයේ ආයුර්වේද වෛද්‍යවරයෙකු වන ධම්මික බණ්ඩාර වෙද මහතා විසින් දේශීය වෛද්‍ය ක්‍රමය තුලින් කොවිඩි වෛරසයට එරෙහිව සොයා ගනු ලැබූ…
රත්මලාන ජාත්‍යන්තර ගුවන් තොටුපළ ප්‍රධාන ක්ෂේත්‍ර පහක් ඔස්සේ සංවර්ධනය කිරිමට සැලසුම් කෙරේ.
විදෙස් රටවල සිට මෙරටට එවන ලද රුපියල් ලක්ෂ 80 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ දී…
වලපනේ පදියපැලැල්ල මාර්ගය මලපට්ටාව ප්‍රදේශයෙන් අද පස්වරු 6.00 සිට තාවකාලිකව වසාදැමීමට තීරණය කර ඇත.
පවතින කාලගුණ අවදානම සමග නුවරඑළිය, වලපනේ පදියපැලැල්ල මාර්ගය මලපට්ටාව ප්‍රදේශය නායයෑමේ අවදානමට ලක්වීම හේතුවෙන් අද (02) සවස 6 සිට එම…
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට පනවා තිබු විදෙස් ගමන් තහනම ගම්පහ අංක 01 මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා අද ඉවත්…

Latest News