පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ සමග ගනුදෙනු කරන සියලු තොග, සිල්ලර හා ජංගම මස්ත්‍ය ව්‍යාපාරිකයන් කඩිනමින් ලියාපදිංචි කර වාර්තා ඉදිරිපත් කරන්නැයි ධීවර…
මහනුවර, දිගන ප්‍රදේශයේ අද පෙරවරුවේ සුළු කම්පන තත්ත්වයක් සිදුවී ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය පවසයි.
කැලණි ගඟ දකුණු ඉවුර ජල සම්පාදන ව්‍යාපෘතිය අද ජනතා අයිතියට පත් කෙරිණ.
ස්වයං නිරෝධායනයට යොමු කර ඇති පුද්ගලයින් නිවෙස්වලින් බැහැරව යන බවට තොරතුරු ලැබී ඇතැයි පොලීසිය පවසයි.
ශි‍්‍ර ලංකාවේ හත් වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරි පත්වූ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පදිවි ප‍්‍රාප්ති පළමු සැමරුම අදට (18) යෙදී තිබෙනවා.
කොරෝනා වෛරසය ආසාදිත පොලිස් හා පොලිස් විශේෂ කාර්ය බලකා සමාජිකයින් සංඛ්‍යාව 825 දෙනෙක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙරට විධායක ජනාධිපති ධුරය දෙවරක් හෙඹවූ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ 75 වන ජන්ම දිනය අදට (18) යෙදී තිබෙනවා.
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින් මහතාට කොවිඩ් - 19 වෛරසය වැළදීමේ අවධානමක් ඇති බැවින් ඔහුව ජනාධිපති…
නැගෙනහිර පළාතේ කෝවිඩ්- 19 රෝගින්ට ලබාදිම සදහා විශේෂ පාරම්පරික ඖෂධ වට්ටෝරුවක්, පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (18) පෙරවරුවේ…
අද උදෑසන ඩුබායි සිට පුද්ගලයින් 289 දෙනෙක් දිවයිනට පැමිණ තිබේ. දෝහා කටාර් සිට එක් පුද්ග‍ලයෙක් හා මුම්බායි සිට පුද්ගලයින් 7ක්…
අද (18) උදෑසන වන විට ශ්‍රී ලංකාවෙන් කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 401 දෙනෙක් හඳුනාගෙන තිබේ.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මෙහෙයුම් අත්‍යවශ්‍ය මෙහෙයුම් මහජන සේවාවක් බවට නම් කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරනු ලැබීය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (18) ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.
අද (18) පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර අයවැය දෙවන වර කියවීමේ විවාදය එහිදී පැවැත්වීමට නියමිතයි.
මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගාරයෙන් පළා යෑමට තැත්කළ රැඳවියෙක් ජීවිතක්ෂයට පත්වී ඇති අතර, තවත් තුන් දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූ බව බන්ධනාගාර…
කොවිඩ්-19 රෝගය වැළඳුණු 12,210 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා ඇතැයි කොවිඩ්-19 රෝගය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින් මහතාට කොවිඩ්-19 වෛරසය වැළදීමේ අවදානමක් ඇති බව ඔහු වෙනුවෙන් පෙනී සිටින…
කැලණි ගඟ දකුණු ඉවුර ජල යෝජනා ක්‍රමය හෙට (18) විවෘත කරන බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
දේශීය ආර්ථිකය නැංවීමට අදාළ සහන රැසක් 2021 වසර සඳහා ඉදිරිපත් කෙරුණු අය-වැයට ඇතුලත්. සරල බදු ක්‍රමයක් හා බදු සහන ලබාදීම,…
කෘෂි කර්මාන්තය පදනම් කරගත්, දේශීය නිෂ්පාදන කෙරෙහි විශ්වාසය තැබූ ආර්ථිකයක් ගොඩනැගීම රජයේ අරමුණ බව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Latest News