කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් IDHහි ප්‍රතිකාර ලබමින් සිටියදී පලාගිය දෙදෙනා ඇහැලියගොඩ යාය පාර ප්‍රදේශයේ නිවසක සැඟව සිටිය දී සොයාගෙන තිබේ.
පවතින වැසි තත්වය හේතුවෙන් දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 04 ක් අඩි දෙක බැගින් විවෘත කල බව ජලාශය බාර ඉන්ජිනේරු සම්පත්…
පාලන මිල ඉක්මවා වැඩි මිලට සහල් අලෙවි කරන ස්ථානයක් පාරිභෝගික සේවා අධිකාරිය මඟින් වටලනු ලැබුවා.
වැඩිහිටි පුද්ගලයින් සඳහා ශක්තිමත් ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක් ඇතිකරන එන්නතක් ලෙස ඔක්ස්ෆර්ඩ් කොවිඩ් එන්නත හැඳින්විය හැකි බව නවතම පර්යේෂණයකින් හෙළිවී තිබේ.
නවක සිසුන් පිරිසකට අමානුෂික අන්දමින් පහර දුන් යාපනය විශ්ව විද්‍යාලයේ ජෙයෂ්ඨ සිසුන් 7 දෙනෙකුගේ පන්ති තහනම් කිරීමට යාපන විශ්ව විද්‍යාලයේ…
බස්නාහිර පළාතේ හා හුදෙකලා කර ඇති ප්‍රදේශ හැර අනෙකුත් ප්‍රදේශවල සියලුම පිරිවෙන් හා බෞද්ධ සීල මාතා අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනික කටයුතු…
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදින් මහතා අද පළමු වරට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම…
කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 316 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.
වව්නියාව සහ මන්නාරම ප්‍රදේශවල එල්.ටී.ටී.ඊ සැමරුම් පැවැත්වීම අත්හිටුවමින් අදාළ අධිකරණ මගින් තහනම් නියෝග නිකුත්කර තිබේ.
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ කටයුතු හෙට (20) සිට නැවත ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
ඊයේ (18) මෙරටදී හඳුනාගත් කොවිඩ් - 19 වෛරස ආසාදිතයන් අතරට පොලිස් නිලධාරීන් 08 දෙනෙකුද අයත් වන අතර ඉන් 06 දෙනෙකුම…
හෙට සිට කොළඹ මහ නගර සභා සීමාවේ හුදකලා ප්‍රදේශ තුළ සිටින මහ ජනතාවගේ පහසුව සඳහා විශේෂඥ ⁣වෛද්‍ය සේවාවක් සහ ගිලන්…
බස්නාහිර පළාත තුල වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම නැවත ආරම්භ කර තිබේ.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය මගින් මහල් නවයකින් යුත් රථගාලක් සමග බහුකාර්ය ගොඩනැගිල්ලක් ඉදිකිරීමට නාරහෙන්පිටදී අද ආරම්භ කෙරිණ.
ආපනශාලා සහ සංචාරක නිකේතන පවත්වාගෙන යමට වෛද්‍ය සහතිකයක් ලබාදිමට ඊසි කැෂ් ක්‍රමයට මුදල් බැර කරන ලෙසට හැටන් ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් පිරිසකට…
මහනුවර, දිගන ප්‍රදේශයේ ඊයේ පෙරවරුවේ සිදු වූ සුළු භූ කම්පනය පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම සඳහා භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ විශේෂ…
වර්තමානයේ, ශ්‍රී ලංකාව අනුගමනය කරන ආනයන සීමා කිරීම් තම රටවල් සමග කරන ක්ෂේත්‍ර ගණනාවක කටයුතු සඳහා අහිතකර ලෙස බලපා ඇතැයි…
විදෙස්ගතව සිටි ශ්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වන විට අනිවර්යයෙන්ම කොවිඩ් මර්ධන කාර්ය සාධක බලකායේ දැනුවත්කම යටතේ සිදුකළ යුතු බවට විදේශ අමාත්‍යංශයට…
බස්නාහිර පළාත සහ හුදකලා කර ඇති ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල පාසැල් මේ මස 23 වැනි සඳුදා ආරම්භ කිරීමට තීරණය කර…
ශ්‍රී ලංකාවට පත් කරනු ලැබ සිටින චීන මහජන සමූහාණ්ඩුවේ නව තානාපති ක්වි සෙන්හොං මහතා (Qi Zhenhong) අද (19) පෙරවරුවේ ජනාධිපති…

Latest News