කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ඉදිරියේ රහස් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු අද(22) දෙවන දිනයේත් පැමිණ තිබේ.
ඩෙංගු මදුරු කීටයින් විනාශ කිරිමට යොදාගත හැකි විෂ රහිත තිරසර ක්‍රමවේදයක් පිළිබද ජර්මන් ජාතික විශේෂඥවරයෙකු විසින් පසුගිය දා අමාත්‍ය පවිත්‍රා…
මහින්ද රාජපක්ෂ මහතා හෝ ඇමතිවරුන් හෝ අධිකරණයට බලපෑම් කර ඇති බවට, හඩ පටවල සටහන්ව ඇත්නම්, ඒවා හෙළිදරව් කරන්නැයි, රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ…
පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණය අසළ දී අල්ලසක් ලබා ගත් පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට ගැනීමට අල්ලස් හෝ දුෂණ කොමිෂන් සභාවේ නිලධාරීන් සමත්ව තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්පතී වික්‍රමරත්න මහතා සිය මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
හැටන්,දික්ඔය ප්‍රදේශයේ තේ දළු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවකගේ හිසට බඹර කුඩුවක් කඩා වැටීමෙන් බරපතල ලෙස තුවාල ලැබු කාන්තාවක් රෝහල්…
නීති විරෝධී ලෙස මෙරට රැදී සිටි සෞදි අරාබි ජාතිකයෙකු කොල්ලුපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනිණ.
මහජන සාමය පවත්වාගෙන යාම සඳහා නිශ්චය කොට දැක්වෙන ප්‍රදේශවලට ත්‍රිවිධ හමුදාවේ සියළු සාමාජිකයින් යෙදවීමට අදාලව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්…
ලබන මාසය වන විට උපාධිධාරීන්ට රැකියා ලබාදීම සඳහා සම්මුඛ පරික්ෂණ ආරම්භ කරන බව, අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
වැඩිහිටි දීමනාව ලබා ගැනීමේ අපේක්ෂාවෙන් වයස අවුරුදු 70 ට වැඩි පුද්ගලයින් 137,000 ක් පොරොත්තු ලේඛනවල සිටින බව වැඩිහිටි ලේකම් කාර්යාලය…
කඩා වැටී ඇති කොළඹ කොටස් වෙළඳපළ නැවැත යථා තත්ත්වයට පත්කිරීම සඳහා රජය කඩිනමින් මැදිහත් වෙන බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා…
අම්පාර, සම්මන්තුරේ ප්‍රදේශයේ කනත්තක සගවා තිබී ටී.56 වර්ගයේ ගිනි අවියක් අම්පාර විශේෂකාර්ය බලකායේ නිළධාරින් විසින් සොයා ගැනිණ.
නීති විරෝධී ලෙස ගෙන්වූ විදෙස් දුම්වැටි සහ බියර් ටින් තොගයක් මහනුවර දී සොයාගෙන තිබේ.
වැඩ තහනමට ලක්ව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, ශානි අබේසේකර මහතා හෙට (23) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශයක් ලබා…
ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරිම සදහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවේ.
නීති විරෝධි ලෙස මෙරට රැදී සිටි උස්බෙකිස්ථාන කාන්තාවන් 05 දෙනෙකු ආගමන විගමන දෙපාර්තමේන්තු නිළධාරින් විසින් අත්අඩංගුවට ගැනිණ.
පිටකොටුව,රෝහිණී පටුමගේ දී හෙරොයින් ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 66ක් සන්තකයේ තබාගෙන යතුරුපැදියකින් ගමන් කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනිණ.
ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය විසින් වෛද්‍ය සහතික ලබා ගැනීමේදි ඊට අවශ්‍ය දින වෙන් කරවා ගැනීමට online ක්‍රමයට පහසුකම් සපයන නව…
මේ වන විට බොහෝ දෙනාගේ කතාබහට ලක්ව ඇති හතේ අපේ පොත පිළිබදව පූර්ණ වාර්තාවක් මසක් ඇතුළත ලබා දෙන ලෙස අධ්‍යාපනය…
එක්සත් ජාතික පක්‍ෂයේ ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමක් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී අද (21) පැවැත්විණ.

Latest News