ලොව නැගී එන වෙළෙඳපොළ සම්බන්ධයෙන් විශේෂඥයෙකු ලෙසින් සැලකෙන ආචාර්ය මාක් මෝබියස් මහතා අද (09) උදෑසන දිවයිනට පැමිණියේය.
විදේශයෙන් ගෙන්වා ආහාරයට නුසුදුසු අර්තාපල් වෙළඳපලට යැවීමේ ජාවාරමක් අනාවරණය කර ගැනීමට දඹුල්ල මහ නගර සභාවේ නගරාධිපතිවරයා හා පරිසර පොලිසියට හැකිවී…
මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් වරදකරු වී මරණිය දණ්ඩනය නියම වී සිටින විත්තිකරුවන් සිව් දෙනකුට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට හිටපු ජනපති මෛත්‍රිපාල…
ශ්‍රී ලංකා නාවික හමුදා 69 වන අභිමානවත් සංවත්සරය අදට (09) යෙදී තිබේ.
මෙම සම්මුතිය සම්මත කර ගැනීමෙන් පසු සියලුම සාමජික රටවල් ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය ලෙස අද (09) දින නම් කර තිබේ.
ආනයනික කිරිපිට මිල අද (09) සිට අඩුකර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැනුම් දෙයි.
මෙවර ශ්‍රි පාද සමය හෙටින් ආරම්භ වෙයි. ඒ අනූව සධාතුක කරඬුව සහ දේව ප්‍රතිමාව ශ්‍රි පාද උඩමළුව වෙත රැගෙන යාම හෙට…
පැහැර ගැනීමට ලක්වූ බව කියන කොළඹ ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනිය අද පස්වරුවේ ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියාය.
බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව බ්‍රිතාන්‍ය අධිකරණය ලබාදුන් නඩු තීන්දුව දේශපාලන අරමුණින් ඉදිරිපත් වූවක් බව විදේශ සබඳතා අමාත්‍යාංශය පවසයි.
අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතාගේ දේහය පිලිබඳ අවසන් කටයුතු අද සවස ගොඩකවෙල ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ දී සිදු කෙරිණ.
සාගර ආශ්‍රිත ඔක්සිජන් මට්ටම ශීඝ්‍රයෙන් පහළ ගොස් ඇති බව පරිසර විශේෂඥයන් අනතුරු අඟවයි.
දිවයිනට ගිනිකොණ දෙසින් වන වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් අද රාත්‍රී සිට පවතින වැසි තත්වය තවදුරටත් වැඩිවිය හැකි බව,…
නීති විරෝධිව කෘතිම රා නිෂ්පාදනය කරන මැර කල්ලියක් කළුතර ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකුට හා ඔහුගේ බිරිඳට පහරදී තිබේ.
දෙසැම්බර් මස 17 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදී නව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ පත් කර ඇත.
ඊයේ(07) වන දින කල්පිටිය, පල්ලියවාසලපාඩු ප්‍රදේශයේදී නීති විරෝධී දැල් භාවිතා කර මසුන් ඇල්ලු පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට ගෙන…
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කින්නියා ප්‍රදේශයේ උප්පාරු පාලම යටින් ගමන්ගත් ඔරුවක් පෙරලීමෙන් තිදෙනෙකු සැඩපහරට හසුවී ගසාගෙන ගොස් තිබේ.
පසුගිය දිනවල සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශාල ප්‍රශ්ණයක් වූ පිළිකා රෝගී ප්‍රතිකාර සේවාවන් සඳහා මහරගම අපේක්ෂා රෝහලට අත්‍යාවශ්‍යව තිබූ ඖෂධ 24 ක්…
ජාත්‍යන්තරයෙන් මෙරටට එල්ලවන සියලු අභියෝග ජය ගනිමින් මාතෘ භූමියේ ආරක්‍ෂාව තහවුරු කළ හැකි නායකයෙකු ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාට ජනතාවගේ ආශීර්වාදය…
අභිමානවත් 69 වන සංවත්සරයට සමගාමිව ශ්‍රී ලංකා නාවික හමුදාව සාමාජ සත්කාරක වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරයි.
නේපාලයේ කත්මණ්ඩු හා ෆොකාරා යන නගරවල දී පැවැති 13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගි වූ ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ කණ්ඩායම…

Latest News