රුපියල ආරක්ෂා කරගැනිම හා ශක්තිමත් කරගැනිම සඳහා මේ රටට සිදු කෙරෙන ආනයනය අඩු කිරිමටත්, අපනයනය ප්‍රවර්ධනය කිරිම වෙනුවෙන් ගතහැකි සෑම…
පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු ජාතික තව්හිද ජමාත් සංවිධානය සමඟ සම්බන්ධතා ඇති බවට සැකපිට අත් අඩංගුවට ගත් 64 දෙනෙකු ලබන 19…
බදු සහනය මත විදේශ රැකියා ශ්‍රමිකයින්, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ගෙවිය යුතු ලියාපදිංචි ගාස්තු හා ලියාපදිංචිය අලුත් කිරීමේ…
2014 වසරේ කොළඹ පිහිටියේ රාත්‍රී සමාජශාලාවක් තුලදී බ්‍රිතාන්‍ය ජාතිකයෝ යුවළකට පහරදී තර්ජනය කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු ඇමති…
මැතිවරණ නීති හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් පාසල්වලට දරුවන් ඇතුළත් කිරීම් සම්බන්ධ කඩිනමින් වාර්තාවක් ලබාදෙන ලෙස අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම…
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් සිරදඬුවම් ලබා සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ජනාධිපති සමාව ප්‍රදානය කිරීමට…
සියලු විද්‍යා පීඨ, විශ්වවිද්‍යාල විද්‍යා පීඨ බවට පත් කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
වැලිගල් සහ පස් ප්‍රවාහනයේ දී පනවා තිබූ බලපත්‍ර අහෝසිය සතියක පමණ පරීක්ෂණ කාලයකට යටත් බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. වැලිගල්…
බදුල්ල - පස්සර මාර්ගය ඊයේ (4) සිට තාවකාලිකව වසාදමා තිබේ.
දුම්වැටි සදහා වන බදු ඉහළ නැංවීමට රජය පියවර ගෙන තිබේ.
වෙළඳපොලේ පවතින සහල් ගැටළුව සම්බන්ධයෙන් ඉදිරියේදී ජිවන වියදම් කමිටුව රැස්වී විසඳුමක් ලබා ගැනිමට අපේක්ෂා කරන බව රාජ්‍ය අමාත්‍ය අනුර ප්‍රියදර්ශන…
දිවයිනට බලපා ඇති අයහපත් කාල ගුණයෙන් විපතට පත් ජනතාව ඉන් මුදවා ගැනීමට නාවික හමුදාව සහන සැලසීමේ කටයුතු ආරම්භ කර තිබේ.
ගල්,වැලි සහ පස් ප්‍රවාහනය කිරීමේ දී ක්‍රියාත්මක වූ බලපත්‍ර ලබාගැනීමේ ක්‍රමය අහෝසි කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් අද (05) පස්වරු 3.00ට පැවැත්විමට නියමිතයි.
උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.
දිවයින අවට පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් උතුරු, නැගෙනහිර, උතුරුමැ,ඌව සහ මධ්‍යම පළාත්වල පවතින වැසි තත්ත්වය අද (05) සහ…
පැහැර ගත් බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ කාන්තාව මෙතෙක් කිසිදු පැමිණිල්ලක් සිදුකර නැතැයි, විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
මෙවර ජනාධිපතිවරණයේදි සජිත් ප්‍රේමදාස මහතා අන්ත පරාජයක් ලැබු බවත් එක්සත් ජාතික පක්ෂයේ සිංහල බෞද්ධ ඡන්ද පදනම බිඳවැටිමෙන් එය සිදුවු බවත්…
ශ්‍රී ලංකාවේ රාජ්‍යයන් දෙකක් ස්ථාපනය කිරීමේ ක්‍රියාවලියකට සහය දැක්වීමට තම පක්‍ෂය කිසිදු අතකින් තීරණය කර නැතැයි බ්‍රිතාන්‍යයේ පාලක කන්සර්වේටිව් පක්‍ෂය…
පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් උඩවලව ජලාශයේ වාන් දොරටු තුනක් අද පස්වරුවේ අඩි 1 බැගින් විවෘත කළ බව එහි කාර්ය…

Latest News