ඉන්දික දිසානායකගෙන් නව ශ්‍රී ලංකා වාර්තා තුනක්

සැප් 21, 2019

    ලෝක බර ඉසිලීමේ තරගාවලියේ දී නව ශ්‍රී ලංකා වාර්තා 3ක් පිහිටුවීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ඉන්දික දිසානායක අද (21) සමත්විය.

    තරගාවලිය පැවැත්වෙන්නේ තායිලන්තයේදී. ඉන්දික දිසානායක ස්නැච් ක්‍රමය යටතේ කිලෝ ග්‍රෑම් 134ක බරක් සහ ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමය යටතේ කිලෝ ග්‍රෑම් 164ක බරක් එසවනු ලැබීය. ඒ අනුව ඉන්දික එසවූ සමස්ත බර ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 298ක්. 

    Latest News