වලව සුපර්ක්‍රොස් උඩවලව සෙවණගලදී

සැප් 22, 2019

    වලව සුපර්ක්‍රොස් තරගාවලියේ දක්ෂතම යතුරු පැදි ධාවකයා ලෙස රමීෂ බුල්ජන්ස් සම්මාන දිනා ගැනීමට සමත්විය.

    දක්‍ෂතම මෝටර් රථ ධාවකයා උෂාන් පෙරේරා. වලව සුපර්ක්‍රොස් මෝටර් රථ හා යතුරු පැදි තරගාවලිය අද පැවැත්වුණේ, උඩවලව සෙවණගල සුපර්ක්‍රොස් ධාවන පථයේදී. විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය මෙය සංවිධාන කර තිබුණේ 9 වැනි වරට. ඊට තරග 24ක් ඇතුළත් විය. යතුරුපැදි අංශයෙන් ඉහළ දක්‍ෂතා දැක්වීමට රමීෂ් බුල්ජන්ස් සමත්වූ අතර, මෝටර් රථ අංශයේ ඉහළ දක්‍ෂතා දැක්වූයේ උෂාන් පෙරේරායි.

    Latest News