‍ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ සිව්වන තරගය, කඩුලු 7 කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තරග වැදුණේ, බංග්ලාදේශ කණ්ඩායම සමගයි. තරගය පැවැත්වුණේ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී.

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය, දඹුල්ල අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී හෙට ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව ලබා දුන් ඉලක්කය හඹා යාමට ඇෆ්ගනිස්තානය අසමත් වීම නිසා ශ්‍රී ලංකාව ආසියානු කුසලානයේ සුපිරි 4 වටයට සුදුසුකම් ලබා ගත්තා.

ආසියානු කුසලාන ,ක්‍රිකට් තරගාවලියේ අවසන් කණ්ඩායම් 4ට සුදුසුකම් ලැබීමට ඉන්දියාව සමත්වුණා

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය, අද ප්‍රකාශයට පත්කළා. තරගාවලිය හෙට ආරම්භ වනවා.

2022 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් ශූරතාවය ශ්‍රී ලංකාව පරදවා ඉන්දියාව තමන් සතුකරගත්තා.

ආසියානු කුසලාන කාන්තා 20 – 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය හෙට පැවැත්වෙනවා.

ආසියානු කුසලාන 20-20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකාව අද සමත් වුණා.

ආසියානු ක්‍රිකට් කිරුළ සහ ආසියානු දැල්පන්දු කිරුළ දිනා ගත් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද අලුයම දිවයිනට පැමිණියා.

ආසියානු කුසලාන T20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (11) සමත් වුණා.

Latest News